Sunilayamaya

Music & Drama

  06:30 PM Onwards
  3rd of Aug 2019
Add This Event To Calendar 2019-08-03 06:30 PM 2019-08-03 06:30 PM Asia/Colombo Sunilayamaya

සුභාවිත ගීතයේ සොඳුරුතම ගායකයන් අතරින් සුනිල් එදිරිසිංහයන් ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. තම වැඩිමහල් සොයුරු සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් විසින් නිශ්පාදනය කරන ලද "මාතර ආච්චි" චිත්‍රපටයේ "සඳකඩපහණ" ගීතයත් සමඟ තම කලා දිවිය අරඹන සුනිල් එදිරිසිංහයන් ගේ මුවින් ගැයුනේ සැබවින් ම සුභාවිත ගීතයන්මය . එම ගීතයන්ගේ ආශ්වාදය අදටත් එතුමන්ගේ සුමියුරු හඩින් අසන්නට ලැබීම ම කෙතරම් භාග්‍යක් ද. එතුමන්ගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් එතුමන්ගේ සුමියුරු හඩින් රෝහණ වීරසිංහයන්ගේ නාද සංකලනයෙන් සුමියුරු ගී රැසක් මෙසේ තිළිණ කරන්නෙමු.

BMICH