Maa Sanasaa - Mervin Perera Memorial Concert

Music & Drama

  07:00 AM Onwards
  29th of Mar 2019
Add This Event To Calendar 2019-03-29 07:00 AM 2019-03-29 07:00 AM Asia/Colombo Maa Sanasaa - Mervin Perera Memorial Concert

සොඳුරු ගායක මර්වින් පෙරේරා සංගීතඥයා නික්ම ගොස් වසර කිහිපයක් ම ගත වී අවසන්ය. ගායකයෙකු සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙස තම නිර්මාණශීලීත්වය විශද කළ ඔහු අප ගේ මුවගට නිතර නැගෙන ගීතයන් ගොන්නක් ඉතිරි කිරීමට සමත් විය. වර්ථමානයේ දී ඔහු පුත් අමල් පෙරේරා සොහාන් පෙරේරා හා මුණූබුරු නදීමාල් තම පියෘණන් හා මුත්තණුවන් සේම නව නිර්මාණකරනයේ යෙදෙමින් රසික හදවත් අමන්නානන්දයට පත්කරමින් සිටී.
මර්වින් පෙරේරාගේ නොනිමි ගීතාවලිය රසික ඔබ වෙතට ගෙන ඒන "මා සනසා " ප්‍රසංගය නාද සංගීත කණ්ඩායමේ නාද සංකළණයෙන් මෙසේ දිගහැරෙනු ඇත.

Await